Tuesday, February 10, 2026
Follow Us
අගමැති මහින්දට ඉන්දියාවෙදී උණුසුම් පිළිගැනීමක්

සිව්දින රාජ්‍ය සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (07) පස්වරුවේ නවදිල්ලි නුවරට ළගා වුණා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පස්වරු 1.55 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 195 දරණ ගුවන් යානයෙන් දිවයිනෙන් පිටත්ව ගියා.

අමාත්‍යවරුන් වන ආරුමුගන් තොණ්ඩමන්, ඩග්ලස් දේවානන්ද සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිනවා.

(Neth)