Tuesday, February 10, 2026
Follow Us
ඇමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම්වරිය දිවයිනට

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව අමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය දෙදින නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණීමට නියමිතය.

ඇයගේ මෙම සංචාරය තුළ දී ජනාධිපති සහ අගමැති මෙන්ම විදේශ ඇමැතිවරයා ද මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

(Lanka Leads)