Tuesday, January 13, 2026
Follow Us
චීන විදේශ ඇමති ලබන මස ශ්‍රී ලංකාවට

වැංග් යී ජනවාරි 8 දිවයිනට


චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා දෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව ජනවාරි 08 දා ඔහු දිවයිනට පැමිණෙනු ඇත.

චීන විදේශ අමාත්‍යවරයාගේ දෙදින නිල සංචාරයේදී ඔහු ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

(Aruna)