Tuesday, January 13, 2026
Follow Us
වනිඳු වසරේ 20යි 20 ක්‍රීඩක සම්මානයට නිර්දේශ වෙයි

වනිඳුට ICCයෙන් හිමිවූ සුවිශේෂී තැන


ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කරන වසරේ හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයා තේරීමේ ලැයිස්තුවට නිර්දේශ වී තිබේ.

මෙම සම්මානයට වනිඳු සමඟ මොහොමඩ් රිස්වාන්, මිචෙල් මාෂ් සහ ජෝස් බට්ලර් යන යන ක්‍රීඩකයෝ ද නිර්දේශව සිටිති.
ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ලොව විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ මුල්තැන හිමිකරගෙන සිටියි.

(Aruna)