Friday, October 02, 2026
Follow Us
චීනය ලංකාව ගැන සිංහලෙන්ම ලෝකෙට කියපු කතාව…(Video)

කොරෝනා වසංගත තත්ත්වයේදී චීනය ලංකාවට කළ ආධාර උපකාර පිළිබඳව සහ චීන – ශ්‍රී ලංකා මිතු දම පිළිබඳව සිංහල භාෂාවෙන් වීඩියෝවක් නිකුත් කර තිබේ.

චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය විසින් මෙම වීඩියෝව නිකුත් කර තිබේ.

එහිදී චීන ආධාර භාණ්ඩ මත චීන, කොරියානු සහ ඉතාලි වැකි සටහන් කර ඇති ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කිරීමක් කොට ඇත.

(Lanka Leads)