Saturday, July 05, 2025
Follow Us
මයික් පොම්පියෝගේ ආරක්ෂාව සදහා ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් 70ක් ශ්‍රී ලංකාවට – නිරෝධායනය අවශ්‍ය නොවේ

ලබන 28 වන දින ලංකාවට සැපත් වීමට නියමිත ඇමෙරිකාවේ ප්‍රධානතම නිලධාරියෙකු වන රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ආරක්ෂාව සඳහා ඇමෙරිකානු නිලධාරීන් 70ක් ශ්‍රී ලංකාවට පැමි‍ෙණන බව වාර්තාවේ.

ඔවුන් ටාජ් සමුද්‍රා හෝටලයේ නවාතැන් ගැනීමට නියමිත නමුත් නිසි නිරෝධායන ක්‍රියා මාර්ග අනුගමනය කිරීමක් සිදු නොවන බවද වාර්තාවේ.

මයික් පොම්පියෝ මහතා ලංකාවට පැමිණෙන්නේ එම්.සී.සී ගිවිසුම සහ සෝෆා ගිවිසුම අත්සන් කිරීම සඳහා බලපෑම් කිරීමේ අරමුනින් බව දේශපාලන විචාරකයෝ පවසති.

(Lanka LEads)