Tuesday, July 01, 2025
Follow Us
ශී‍්‍ර ලංකාවට සම්බාධක දාන්න බි‍්‍රතාන්‍ය ඩයස්පෝරාව දත කයි

ද්‍රවිඩ ජාතිකයන් 1,46,000 ක් අතුරුදන්වී ඇති බවට බොරු වාර්තාවක් ඉදිරිපත් කරමින් බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාව ශී‍්‍ර ලංකාවට සම්බාධක පනවන ලෙස බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.

මානව හිමිකම්වලට අදාළව බි‍්‍රතාන්‍ය රජය මෑතකදී සම්මත කළ මැග්නිට්ස්කි පනත ශී‍්‍ර ලංකාවටද කි‍්‍රයාත්මක කළ යුතු බව කොටි ඩයස්පෝරාව තවදුරටත් දන්වා තිබේ. එසේම හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හිටපු හමුදා ප‍්‍රධානියාට ද සම්බාධක පනවන ලෙස බි‍්‍රතාන්‍ය කොටි සඳහන් කර ඇත.

(Lanka LEads)