අධික වැසි සහිත කාලගුණයෙන් පවුල් 4,959කට අයත් පුද්ගලයන් 20,247ක පිරිසක් පීඩාවට පත්ව ඇති බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම තත්ත්වය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 4 ක් බවයි වාර්තා වන්නේ.අධික වර්ෂාවෙන් නිවාස 507කට හානි වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කර තිබේ.