Friday, July 18, 2025
Follow Us
වන අලියෙකු දුම්රියේ ගැටේ

කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව වාර්තා වේ.

අනතුරෙන් වන අලියා මියගොස් ඇති අතර අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.