නවීන උපකරණ සහ පහසුකම්වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව ලබන 26වනදා ජනතා අයිතියට පත්කිරීමට සැලසුම් කර තිබේ.
රජයේ කර්මාන්ත ශාලාවක් තුළ මෙතෙක් නොමැතිව තිබූ ලුණු නිෂ්පාදනයේදී අයඩින් එක් කිරීමේ තාක්ෂණය හා පසුකම් මෙම කර්මාන්ත ශාලාව සතු බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව මඟින් ලබන 26වනදා සිට පරිභෝජනය සඳහා ලුණු වෙළදපොළට නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.