වැලිගම වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කෙරේ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා . ඒ පසුගිය 2023 වසරේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.