ජාත්‍යන්තර කාන්තා දිනය අදයි ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ. මෙවර තේමාව "තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මගක් ” යන්නයි. .සෑම වර්ෂයකම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි.