Saturday, April 27, 2024
Follow Us
විදේශ භාෂා පුහුණු පාඨමාලා සඳහා සුදුසුකම්ලත් භාෂා උපදේශකවරුන් ලියාපදිංචි කරයි

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් විදේශ භාෂා පුහුණු පාඨමාලා සඳහා සුදුසුකම්ලත් භාෂා උපදේශකවරුන් ලියාපදිංචි කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

  මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා  www.languagesdept.gov.lk වෙබ් අඩවියට පිවිසෙන ලෙස ද රාජ්‍ය භාෂා  දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි .