Friday, April 17, 2026
Follow Us
උතුරේ පක්‍ෂයක් මත්ද්‍රව්‍ය ජාවාරමක… ඇමෙරිකාව හෙළි කරයි

උතුරේ දේශපාලන පක්‍ෂයක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනාවරණය කර ඇත.

ඉන්දියාව හා මැලේසියාව එක්ව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු වෙයි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අලූත්ම වාර්තාවෙන් මේ බව හෙළි කර ඇත.

මේ හැර ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් මිනිස් ජාවාරමට සම්බන්ධ බවද එම වාර්තාවේ දක්වා තිබේ.

මෙම ජාවාරම්වලට සම්බන්ධ උතුරේ දේශපාලකයා කවුදැයි ඇමෙරිකානු වාර්තාවෙන් නම් කර ඇත.

(Lanka LEads)