Saturday, August 08, 2026
Follow Us
Economic

On the sidelines of the third EU Indo-Pacific Ministerial Forum in Belgium, Foreign Minister Ali Sabry met with Belgium entrepreneurs connected to Sri Lanka at the ‘Brussels Enterprises Commerce and Industry’ (BECI) on 31 January. 

Economic

බස් ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් සඳහන් කරයි.

Economic

2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමු වරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මඟින් පිරිනමන ශිෂ්‍යත්ව දීමනාව 2024 පෙබරවාරි මස සිට රුපියල් දහසකින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Economic

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ අවබෝධතා ගිවිසුමකට සහ නව ගුවන් සේවා ගිවිසුමකට ද අත්සන් තැබේ.

Economic

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා කොරියානු රජයේ ශ්‍රී ලංකා තානාපතිනි මියොන් ලී (Ms. Miyon Lee) මහත්මිය අතර හමුවක් ඊයේ  (31) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණ.

Economic

ලිට්‍රෝ ගෑස් සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල් බිලියන 1.5ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා දීම සඳහා එම සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට භාරදීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

Economic

ශ්‍රී ලංකා – තායිලන්ත ආර්ථික සබඳතාව යළි පණ ගැන්වීමට එක් වන ලෙස නායකයන් ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලයි. 

Economic

ඊයේ (31)  මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

Economic

2024 යල කන්නයේ දී බඩඉරිඟු වගා කිරීම සඳහා රුපියල් බිලියන 04ක මුදලක් වෙන් කිරීමට කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) විසින් පියවර ගෙන ඇත.

Economic

ආයුර්වේද සංස්ථාව 2023 වසරේදී රුපියල් මිලියන 195ක ලාභයක් වාර්තා කිරීමට සමත් වූ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

Economic

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර ද්වීපාර්ශවීය වෙළෙඳ, ආයෝජන අවස්ථාවන් පුළුල් කිරීම සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා සිංගප්පූරු අනේවාසික මහකොමසාරිස් චන්ද්‍රා දාස් මහතා අතර ද්වීපාර්ශවීය සාකච්ඡාවක්  ඊයේ(30) වනදා වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණ.

Economic

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්කමේන්තුවේ සහාය ඇතිව සමූහ වශයෙන් ටින් අංකය ලබාදීමේ වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

ශ්‍රී ලංකා ගමනාකමට මණ්ඩලයේ අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයටයට අයත් භාවිතයෙන් ඉවත් කර තිබූ අධි සුඛෝපභෝගී බස් රථ 17ක් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කිරීම ප්‍රවාහන මහ මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Economic
  • Container handling soars 14% to record 631,617 TEUs in December; First 25 days of January volume up 27.5% to 554,651 TEUs 

The crisis surrounding the Red Sea has propelled the Colombo port to post positive growth with record handling since November.

Economic

Singapore headquartered TIW Capital Group (TCG) Group CEO and Managing Partner Mohit Ralhan this week visited the Board of Investment and met with Chairman Dinesh Weerakkody and officials to discuss opportunities to set up a subsidiary in Sri Lanka.

Economic

මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල කාර්යාලය පසුගිය 2023 වර්ෂය තුල සිදු කරන ලද කිරුම් හා මිනුම් උපකරණ මුද්‍රා තැබීම් හා වංචනික ක්‍රියා සිදුකළ වෙළඳුන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය හරහා රජයට රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂ පනස්නමදහස් පන්සිය පනස් හතරක් (රු. 13 659 554.00) උපයා දී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් සහකාර මිනුම් ඒකක ප්‍රමිති හා සේවා අධිකාරි දුලිත් අසෝක මහතා සදහන් කරයි.

Economic
  • First 4 weeks of January arrivals top 189,000
  • India, Russia, and UK emerges as top source markets 
  • December 2023 saw over 210,000 tourists first time in recent years
Economic

මුදල් මණ්ඩලය දිගින් දිගටම ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීමේ තීරණයන් ගෙන තිබෙන වාතාවරණයක් යටතේ ගනුදෙනුකරුවන් බැංකුවලින් ලබා ගෙන තිබෙන ණය සඳහා අය කරන පොලිය වහාම අඩු විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.