The Sri Lanka Ports Authority (SLPA) had notable development in 2023, which is a result of its effectiveness and strategic alliances. It has handled 1,965,128 TEUs overall in 2023, a 2% increase over the 1,925,895 TEUs handled by SLPA in 2022.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේ කෙටි කාලීන උපාය මාර්ග ලෙස සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය, කෘෂි නවීකරණය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා නව ආයෝජන ආකර්ශණය කර ගැනීමේ අපේක්ෂාවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පසුවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Tourism Minister Harin Fernando revealed yesterday that the highly anticipated super-luxury ITC Ratnadipa Colombo hotel is poised to open its doors next month.
පසුගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් තිබෙනවා
තිරසාර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අභියෝග රැසක් සාර්ථකව ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
නව තාක්ෂණය භාවිත කරමින් වේලන ලද කරවල හා උම්බලකඩ කිලෝග්‍රෑම් 10,000 කින් යුත් පළමු කන්ටේනරය අපනයනය කිරීම පසුගිය දා (14) පහජ්ජාව කරවල හා උම්බලකඩ නිෂ්පාදනය කරන මෙගාෆිෂ් ආයතනය මගින් සිදු කෙරිණි.
වර්ෂයකට රුපියල් මිලියන 80ක පිරිවැටුමක් සහිත සෑම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක්ම වැට් සඳහා අනිවාර්යයෙන් ම ලියාපදිංචි විය යුතු බවත් එසේ ලියාපදිංචි වන ව්‍යාපාරිකයන් තමන්ගේ වැට් ලියාපදිංචි සහතිකය ඕනෑ ම අයෙකුට බලාගැනීමට හැකිවන පරිදි අනිවාර්යයෙන් ම ප්‍රදර්ශනය කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
A meeting between the Jaffna Chamber of Commerce members and Justice, Prison Affairs and Constitutional Reforms Minister Dr. Wijeyadasa Rajapakshe PC was held in Jaffna on Tuesday.
The Central Bank is to introduce a digital currency for Sri Lanka by the end of this year, its official told a top committee in Parliament yesterday.
The country’s manufacturing and services sectors in December failed to sustain the strong upturn recorded in November judging by the Purchasing Managers Index (PMI).
කොළඹ නගරයේ රථවාහන ගාල් කිරීමේ ගාස්තු එකතු කරන ආයතන විසින් කොළඹ මහ නගර සභාවට ගෙවීමට ඇති මුදල් අඛණ්ඩව මාස දෙකක් නොගෙවා පැහැර හරින්නේ නම් එම ටෙන්ඩරය අහෝසි කිරීම නියෝග කර තිබේ.
සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පිබිදීමත් සමඟ මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එමඟින් ඇමරිකානු ඩොලර් බිලියන 6ක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
International Monetary Fund (IMF) Managing Director Kristalina Georgieva commended the economic reforms pursued by Sri Lanka during a meeting with President Ranil Wickremesinghe on the sidelines of the World Economic Forum in Davos, Switzerland.
නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දිනෙන් දින ඉතිහාසගත වැඩිම මිල වාර්තා වන බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද ව්‍යාපාරිකයින් පවසයි .
Page 51 of 278