Wednesday, April 01, 2026
Follow Us
ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහතට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ගෝලීය සහ ආසියානු කලාපයේ ආර්ථික වර්ධන වේගය පහත් අගයක් ලෙස වර්ගීකරණය කර ඇත.


මේ අතර ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධන වේගයද 2.7% දක්වා පහත වැටී ඇත. 2020 දී ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.5% ක් ලෙස සටහන් කර ඇත්තේ මැතිවරණයෙන් අනතුරුව රට තුළ ඇති වන ස්ථාවරත්වය ස්ථාවරත්වය සැලකිල්ලට ගෙනය.

(LI)