Monday, February 09, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදනය ඉහළයයි

ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදනය 2019 අගෝස්තු මාසයේදී 2.5% කින් ඉහළ ගොස්ති‍බේ.

ලෝහමය නොවන ඛනිජ නිෂ්පාදන වර්ධනයක් සමඟ ශ්‍රී ලංකාවේ කාර්මික අංශය 2019 අගෝස්තු මාසයේදී සියයට 2.5 කින් වර්ධනය වූ බව රාජ්‍ය සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ කාර්මික නිෂ්පාදන දර්ශකය 2019 අගෝස්තු මාසයේදී 112.0 ක් දක්වා වර්ධනය වී තිබේ.

(Dinamina)