Thursday, August 06, 2026
Follow Us
ඩොලරයේ මිල යළි ඉහළට

රුපියල අද පල්ලම් බහී


ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනෙහි අද (30) දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 365.74ක් ලෙස වාර්තා කර තිබේ.

එසේම ඩොලරයේ ගැනුම් මිල රුපියල් 355.77ක් ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇත.

Aruna