Wednesday, September 17, 2025
Follow Us
රටේ ආර්ථික අර්බුදයට ඇති විසඳුම ගැන මහ බැංකු අධිපති කියයි

ආර්ථික අර්බුදයට විසදුම් ලබාදිය හැක්කේ රටේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් කිරීමෙන් පමණක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

තාවකාලිකව විදෙස් ණය ලබා ගත්තද අනිවාර්යයෙන්ම රටේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් කළ යුතු බවයි මහ බැංකු අධිපතිවරයා පැවසුවේ.

මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පල කළේ තරුණ ව්‍යවසායකයින්ගේ සැසිය අමතමින්.

Neth