Wednesday, September 17, 2025
Follow Us
රන් මිල යළි ඉහළට

ලෝක වෙළඳපොලේ රත්‍රං වලට සිදු වූ දේ


ලෝක වෙළඳපොලේ රන් මිල යළි ප්‍රකෘතිමත්වීමක් දක්නට ලැබේ.

ඇමරිකානු ඩොලරය සාපේක්ෂව පිරිහීමත් සමඟ මෙම තත්ත්වය ඇතිව තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව රන් අවුන්සයක මිල සති අන්තය වනවිට ඇමරිකානු ඩොලර් 1,853 ඉක්මවිය.

අඛණ්ඩ දෙවන සතියට මෙලෙස රන් මිල ඉහළ යාමක් දක්නට ලැබේ.

Aruna