Sunday, January 11, 2026
Follow Us
මහ බැංකුව මුදල් කාරක සභාව හමුවට

ආර්ථික අර්බුදය විසඳීමට විශේෂ සාකච්ඡාවක්


ශ්‍රී ලංකා මහ බැංකුව හෙට (24) පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැදවා තිබේ.

වත්මන් ආර්ථික අර්බුදය හා ඒ සඳහා ඇති විසදුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මුදල් කාරක සභාව හමුවට කැඳවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී යි එය තීරණය කර ඇත.

(Aruna)