Thursday, March 28, 2024
Follow Us
ලබන සතියේදී රුපියල් මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් …

රුපියල් මිලියන 90,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මැයි 25 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 45000ක බිල්පත්, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 22500ක බිල්පත් සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 22500ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති බව සඳහන්.

(LNW)