Sunday, January 11, 2026
Follow Us
ඩොලරයේ මිල පහළට

වාණිජ බැංකු රැසක ඩොලරයේ මිල මෙන්න


මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 365 ක් ලෙසින් අද (13) දිනයේ වාර්තා කර ඇත.

කෙසේ නමුත් දිවයිනේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු ඊයේ දිනයේදී රු.380 ක අගයකින් ඩොලරයේ මිල වාර්තා කර තිබුණි.

ඒ අනුව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් අද දින ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත්තේ පහත අයුරිනි.

මහජන බැංකුව – රු. 364.96

කොමර්ෂල් බැංකුව – රු. 365.00

සම්පත් බැංකුව – රු. 365.00

NDB – රු. 365.00

DFCC – රු. 360.00

(Aruna)