Sunday, January 11, 2026
Follow Us
මහා බැංකුවේ අධිපති ජනාධිපතිට සති දෙකක් කල් දෙයි

මහා බැංකුවේ අධිපතිටත් එපා වෙලා


මේ වන විට රට තුළ උද්ගතව ඇති දේශපාලන අස්ථාවරභාවය වහා විසදුවේ නැති වුවහොත් මේ රට ආර්ථික වශයෙන් තවත් අගාධයට යෑම නොවැලක්විය හැකි කරුණක් බව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

හෙතෙම මේ අදහස් පැවැසුවේ අද (11) මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා මහා බැංකු පරිශ්‍රෙය් පැවැත්වෙන මාධ්‍යය හමුවට එක් වෙමිනි.

‘‘ තව සතියක් දෙකක් මෙම අස්ථාවරභාවය තිබුණොත් මම මේ පුටුවේ ඉන්නේ නෑ.‘‘ යනුවෙන්ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

(Aruna)