Wednesday, September 17, 2025
Follow Us
රන් මිල පහළට

රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,850 ක්


ඇමරිකානු ඩොලරය වාර්තාගත අන්දමින් ශක්තිමත් වද්දී ලෝක වෙළඳපොලේ රන් මිල අඛණ්ඩ තුන්වන සතියටත් පහත වැටීමක් පෙන්නුම් කළා.

ඒ අනුව ඩොලර් 2,000කට ආසන්න වී තිබූ රන් අවුන්සයක මිල දැන් සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,850 ක මට්ටමකයි

 

(Aruna)