Sunday, September 27, 2026
Follow Us
ඩොලරයේ මිල රු.370ක් වෙයි

වාණිජ බැංකු රැසක ඩොලරයේ මිල මෙන්න


මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 370 ක් ලෙසින් අද (04) දිනයේ වාර්තා කර ඇත.

ඒ අනුව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් අද දින ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත්තේ පහත අයුරිනි.

ලංකා බැංකුව – රු. 366.00

මහජන බැංකුව – රු. 359.99

සම්පත් බැංකුව – රු. 370.00

කොමර්ෂල් බැංකුව – රු. 370.00

NDB – රු. 370.00

අමානා බැංකුව – රු. 360.00

(Aruna)