Sunday, January 11, 2026
Follow Us
ඇ‌.ඩොලරයක විකුණුම් මිල තවත් ඉහළට

ඩොලරයක ගැණුම් මිල 347 ඉක්මවයි


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 359.99ක් ලෙස ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඩොලරයක ගැණුම් මිල රුපියල් 347.05ක් ලෙස සටහන් වී තිබේ.

(Aruna)