Saturday, January 10, 2026
Follow Us
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඉහළට

වානිජ බැංකු අද දින නිකුත් කළ විනිමය අනුපාතික මිල සටහන


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දින නිකුත් කළ විනිමය අනුමාපතික වලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහි ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 327.50ක් ලෙසයි.

සෙසු මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු විසින් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දිනයේ දී දක්වා තිබුණේ පහත ආකාරයටයි.

ලංකා බැංකුව – රු. 340.00

මහජන බැංකුව – රු. 339.99

සම්පත් බැංකුව – රු. 340.00

සෙලාන් බැංකුව – රු. 340.00

කොමර්ෂල් බැංකුව – රු. 335.00

DFCC – රු. 337.00

HNB – රු. 340.00

NDB – රු. 340.00

අමානා බැංකුව – රු. 340.00

(Aruna)