Thursday, May 14, 2026
Follow Us
ඩොලරයේ මිල රු.340 වෙයි

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 340ක් ලෙස මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් අද (18) ප්‍රකාශයට පත් කර ඇත.

අද පෙරවරුවේ දී වාණිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

ලංකා බැංකුව – රු. 340.00

මහජන බැංකුව – රු. 329.99

සම්පත් බැංකුව – රු. 340.00

HNB- රු. 340.00

NDB – රු. 335.00

අමානා බැංකුව – රු. 340.00

(Aruna)