Wednesday, September 17, 2025
Follow Us
11 සහ 12 බැංකු විවෘතයි - මහ බැංකුවෙන් නිවේදනයක්

සියළුම බලපත්‍රලාභී බැංකු ලබන 11 සහ 12 යන දෙදින තුළ සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. අදාළ දිනයන්හි බැංකුවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.

ලබන 11 සහ 12 යන දින දෙක රජයේ නිවාඩු දින බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉකුත් බ්‍රහස්පතින්දා නිවේදනය කළා. මෙවර අවුරුදු නිවාඩුව ආරම්භ වීමට නියමිතව තිබුණේ අප්‍රේල් 13 වනදායි.

ඒ අනුව 11වනදා සිට 17 වනදා දක්වා සතියේ දින 07 සම්පූර්ණ නිවාඩු දින බවට පත්වුණා. කෙසේ වෙතත් මහ බැංකුව කළ නිවේදනයට අනුව ලබන 11 සහ 12 යන දින දෙකේදී බැංකු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙනු ඇති.

(Neth