Thursday, September 24, 2026
Follow Us
නුවරඑළිය හා හැටන් කලාපවල පාසල් හෙට වැසේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල සියලු පාසල් හෙට (25) වසා තැබීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.