Saturday, April 25, 2026
Follow Us
ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති පත් කෙරේ
ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස අසංග සෙනෙවිරත්න මහතා අද තේරී පත් විය.

 

අද පැවැති නිලවරණයේදී අසංක සෙනෙවිරත්න මහතා හිමි කර ගත් ඡන්ද සංඛ්යාව 16 ක්.
 
සභාපතිධුරය සදහා තරග වැදුණු ජස්වර් උමාර් මහතා ඡන්ද 11 ක් හිමි කර ගත් අතර ශිරන්ත පීරිස් මහතා හිමි කර ගත් ඡන්ද සංඛ්යාව 2 ක් වේ.