Wednesday, January 28, 2026
Follow Us
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක බන්ධනාගාර ගත කෙරේ

හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට අදාළ නඩුවක සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (28) නියම කළේය.