රාජ්ය භාෂා දෙපාර්තමේන්තුව මගින් විදේශ භාෂා පුහුණු පාඨමාලා සඳහා සුදුසුකම්ලත් භාෂා උපදේශකවරුන් ලියාපදිංචි කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා www.languagesdept.gov.lk වෙබ් අඩවියට පිවිසෙන ලෙස ද රාජ්ය භාෂා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි .