Saturday, April 27, 2024
Follow Us
ලංවිම සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ නිලධාරීන් දැනුවත් කෙරේ

විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ දෙවන හමුව පසුගියදා (26) පැවැත්විණ.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.

පදනම් ආයතනයේ පැවති මෙම දැනුවත් කිරීමේ අවස්ථාවට බස්නාහිර පළාතේ සේවය කරන නිලධාරීන් සහභාගී විය.