Friday, May 17, 2024
Follow Us

International Affairs

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම කථානායක හමුවෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරින් කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා  පසුගියදා පාර්ලිමේන්තුවේදී හමුවිය.

May.17

agamya fb banner

Social and Equity

Social and Equity

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය පවසයි.

May.17

Social and Equity

’45 Under 45’ තරුණ විධායක නිලධාරීන්ට සහ ව්‍යවසායකයින්ට විශිෂ්ටතා සම්මාන

’45 Under 45′ ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ ගාලු මුවදොර හෝටලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(16) පැවැත්විණි.

May.17

Social and Equity

කර්මාන්තකරුවන්ට පුහුණුවක්

දේශීය කර්මාන්ත වල නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමේ අරමුණින්, “සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන (RECP) ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීම” වැඩසටහන යටතේ කළමණාකරණ මට්ටමේ විශේෂඥ පුහුණු වැඩසටහනක් අද (16) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

May.16

Social and Equity

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය ගිවිසුම් ගතවෙයි

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ  ව්‍යවසායකයින්ගේ ගැටලු විසඳාදෙමින් ව්‍යවසායකත්වයට උචිත පරිසරයක් නිර්මාණය කරදීම හා ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින්  ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය පසුගියදා...

May.16

Social and Equity

මෙරටට පැමිණෙන සෑම සංචාරකයකුටම තේ සිහිවටනයක්

මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයකුම සිය සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ගුවන්තොටුපොළේදී ලබා දීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්...

May.15

Political

Political

හිටපු යුද හමුදාපති සජබට එක්වෙයි

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය.

May.17

Political

වීසා ගැන සාකච්ඡාවට නොපැමිණි නිලධාරීන් ගැන මුදල් කාරක සභාවේ දැඩි අප්‍රසාදය

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සමබන්ධයෙන් වූ සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ දැඩි අප්‍රසාදය

May.16

Political

පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය ගැන වාර්තාවක් ඉල්ලයි

  ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව දරුවන්ගේ පාසල් පැමිණීම වැඩිවී ඇති බව අනාවරණය වෙයි පාසල් ළමුන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රු. බිලියන 16.6 ක් වැයවෙයි පාසල් සිසුන්ට ආහාරවේලක් ලබාදීමේ...

May.16

Political

කෝප් කමිටුවෙන් පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දීමක්

තොග පරීක්ෂා කිරීමට වත්මන් පනත අනුව බලයක් නෑ - අමාත්‍යාංශ ලේකම් පවසයි වසර 19ක් පමා වී ඇති 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම කඩිනමින් අවසන් කරන...

May.16

Political

නව නීති පද්ධතියක් සමඟ නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනඟනවා

දුෂණ විරෝධය දේශපාලන සටන් පාඨයක් කර ගත් යුගය අවසන්. දූෂණය පිටුදැකීම වෙනුවෙන් විප්ලවීය පියවර රැසක් ගනු ලැබුවා. හොරු ආරක්ෂා කිරීමට පැමිණි බව කියන ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙනාවා. පසුගිය දෙවසර තුළ පමණක් නව...

May.15

State

State

නවීන කෘෂිකර්මාන්තයට සූදානම් පෞද්ගලික ව්‍යවසායකයින්ට රජයේ පූර්ණ සහාය

කෘෂි නවීකරණ වැඩපිළිවෙළ මෙම වසරේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක ක්‍රියාත්මක කරනවා. මූල්‍ය සහාය සහ පුහුණුව ලබා දීමට රජය සූදානම් – කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිකර...

May.17

State

රුසියානු යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාවට යැවීමට පියවර

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු...

May.17

State

මෙවර සාමාන්‍ය පෙළ ලිව්ව දරුවන්ට දැනුම් දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස උසස් පෙළ පන්ති ජූනි මස 04 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...

May.16

State

රණවිරුවන්ට රජයේ ඉඩම්

රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතිය විධිමත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

May.14

Cabinet Decisions

2024.05.13 අමාත්‍ය මණ්ඩල තීරණ - Cabinet Decisions

2024.05.13 අමාත්‍ය මණ්ඩල තීරණ

May.14

International Affairs

International Affairs

“ළාබාලතම කලාකරුවා” ගිනස් වාර්තාව ඝානාවෙන්

‘ළාබාලතම කලාකරුවා‘ ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට ඝානාවේ කුඩා පිරිමි ළමයෙකු සමත්ව තිබේ.

May.17

International Affairs

චීන -රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡා

චීන ජනාධිපති ෂී ජින් පිං සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් අතර සාකච්ඡාවක් පැවැත්වේ. එය ඊයේ(16) උදෑසන බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.

May.17

International Affairs

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම කථානායක හමුවෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරින් කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා  පසුගියදා පාර්ලිමේන්තුවේදී හමුවිය.

May.17

International Affairs

ජනපති රනිල් ඉන්දුනීසියාවට

ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

May.16

International Affairs

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජනපති හමු වෙයි

මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

May.13

Women

Cookery

අල, හාල් පිටි ස්නැක්

 අල, හාල් පිටි ස්නැක් ක්‍රිප්සි ගතියට තියෙනවා නියමයි .. ලේසියෙන් හදාගන්න පුළුවන් .

May.16

Handmade

මුණිඳු පුදට වූල් මලක්

පුංචිම පුංචි නූල් පොටකින් මෙතරම් විස්මිත නිර්මාණ කළ හැකිද යන්නත් පුදුමයක් නේද? මේ අලංකාර මල් බඳුනකි. ඉවසීමෙන් හා නිර්මාණශීලිව කළ යුතු මේ ගෙත්තම වූල් කලාවේ අනගි තිළිණියකි. සියුමැලි කාන්තා දෑතකට...

May.13

Cookery

බටර්ස්කොච්

බටර්ස්කොච් අයිස්ක්‍රීම් සෑදීමට, සීනි කෝප්ප කාලක් පමණ උණුකර පැණි පාටට එද්දී බටර් තේ හැන්දක් එකතු කරන්න. එයට පොඩියට කපා ගත් කජු එකතු කරන්න. ආමන්ඩ්, රට කජු, හේසල්නට් ඔයාලට තියෙන වර්ගයක්...

May.11

Handmade

සැඳෑ සාදයට සුගන්ධවත් මල් රාමුවක්

හැම මොහොතක්ම ගත වෙනවා. පසු වෙනවා. කවදාවත් වෙලාව එක තැන නැවතිලා නැහැ. ඔයාට දැනෙනවාද කිසිම දෙයක් වෙනස් නොවී පවතින්නේ නැහැ කියලා. සෑම තත්පරයක්ම ගෙවෙනවා. හැමදේම වෙනස් වෙනවා. ඔයා දැන් කොච්චර...

May.11

Cookery

පලතුරු මිශ්‍ර අයිස් ක්‍රීම්

ස්ට්‍රොබෙරි, චෙරි, අඹ, දිවුල්, අන්නාසි පලතුරු රසින් අයිස් ක්‍රීම් සාදාගැනීමට පලතුරු ග්‍රෑම් 300ක් පමණ බ්ලෙන්ඩ් කර එකතු කරන්න. අවසානයට පලතුරු පුංචියට කපා එකතුකර කලවම් කර අධි ශිතකරණයේ තබන්න. පලතුරු උණුකර...

May.10