Sunday, March 22, 2026
Follow Us
ප්‍රේමය
අයිතිය ප්රේමයක්
කරගත් මිනිසුන්ද,
ප්රේමය
අයිති කරගත් මිනිසුන්ද,
අයිතියට පමණක්
ප්රේම කරන මිනිසුන්ද,
ප්රේමයට පමණක්
අයිතිය කියන මිනිසුන්ද,
ප්රේමයක් නැතිවම
අයිතිය කියන මිනිසුන්ද,
අතර
මම
නුඹට අයිතියක් නැතුවම ප්රේම කරමි..