2023 යල කන්නයේ දී මෙරටට බලපෑ දැඩි නියඟයෙන් වී වගාවට සිදුවූ හානිය නිසා වලව කළාපය, කුරුණෑගල හා දකුණු පළාත ඇතුළු ප්රදේශ ගණනාවක අක්කර 65,000ක් හානියට පත්විය.
-
Details
-
State
මහ කොමසාරිස්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 5ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා පවසයි.
-
Details
-
State
රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණවේදය හා විශේෂ භාෂා යන විෂයන් සඳහා ගැසට් නිවේදන නිකුත් කර විභාග පවත්වා පන්දාස් පන්සීයක පමණ ගුරුවරුන් සංඛ්‍යාවක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවාගැනීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
-
Details
-
State
නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අවශ්‍ය මෙරට පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ගැනීම ලබන ජුනි මාසය ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පැවසීය.
-
Details
-
State
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් පිරිසක් පලායාමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇත.
-
Details
-
State
පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.
-
Details
-
State
කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති සී.සී.ටී.වී කැමරා පද්ධතිය උපයෝගි කර ගෙන මාර්ග නීති කඩකරන රියැදුරන් හඳුනා ගැනීමේ වැඩසටහන මෙම 22 වැනිදා සිට ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
-
Details
-
State
මෙම වසරේ තෛපොංගල් උත්සවය සමරන මේ මොහොතේ, රට වෙනුවෙන් වූ අනාගත බලාපොරොත්තු සඵල කර ගැනීම සඳහා අධිෂ්ඨානශීලීව එක්වන ලෙස මම සියලු දෙනාගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඉල්ලා සිටි.
එම පණ්වුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
"තෛපොංගල් උත්සවය සශ්‍රීකත්වය මෙන්ම නව ආරම්භයක් පිළිබඳව ද සුභවාදී අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමකි. තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් කෘෂිකර්මාන්තයට පැවරී ඇති වැදගත් කාර්යභාරය ද අවධාරණය කරයි. එබැවින්, මෙම වසරේ තෛපොංගල් උත්සවය සමරන මේ මොහොතේ, රට වෙනුවෙන් වූ අනාගත බලාපොරොත්තු සඵල කර ගැනීම සඳහා අධිෂ්ඨානශීලීව එක්වන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි - ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
-
Details
-
State
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි මීදුම් තත්ත්වයක් පවතින බව පොලීසිය නිවේදනය කරයි.
-
Details
-
State
භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාරදෙනු ලැබිණි .
-
Details
-
State
ස්වභාවධර්මය සමඟ බැඳි සම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දමිළ ගොවි ජනතාව සරු අස්වැන්නක් ලබා ගැනීම උදෙසා සූර්යයාට කෘතඥතාව පුදන මෙම අස්වැන්නේ මංගල්‍යය දැයේ ජීවනාලියේ පිළිබිඹුවක් වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තෛයිපොංගල් දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
-
Details
-