Wednesday, July 15, 2026
Follow Us
State

2024 නොවැම්බර් 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ තැපෑලෙන් ඡන්දය දීමට අපේක්ෂිත ඡන්ද හිමියන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

State

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරු පත් කර තිබේ.

State

අද (22) උදෑසන 6.00 දක්වා  මුළු දිවයිනටම පනවා තිබූ ඇඳිරිනීතිය අද දහවල් 12.00 වන තෙක් දීර්ඝ කර තිබෙන බව පොලීසිය නිවේදනය කරයි.

එම නිවේදනය පහත සඳහන් වේ.

State

2023 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් කැඳවීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

State

මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

State

සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

State

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (27) පත් කරනු ලැබ ඇත.

State

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 99 වන ව්‍යවස්ථාවේ (13) වන අනුව්‍යවස්ථාවේ (ආ) ජේදය යටතේ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර තිබේ.

State

2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙලෙස නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19,185ක් ලබාගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ - 6641

සජිත් ප්‍රේමදාස - 4675

නාමල් රාජපක්ෂ - 500

දිලිත් ජයවීර - 251

State

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නියමිත ඡන්ද පොළකදී ඡන්දය දීමට නොහැකි වීම පිළිබදව සාධාරණ බියක් ඇතිවිට ඡන්දය දීමේ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

State

ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා ජනාධිපති ලේකම් ලෙස පත්කර තිබේ.

State

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වීමට නියමිතව තිබේ.

State

පොල්ගොල්ල ජලාශයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සැප්තැම්බර් මස 28 වැනි සෙනසුරාදා අලුයම 1.00 සිට 30වැනි දින පස්වරු 6.00 දක්වා පැය 65ක කාලයක් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

State

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, අද (23)  ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේය.

State

2024 ජනාධිපතිවරණයේ කොළඹ ඡන්ද විමසීම හෙට පෙරවරු 07ට සිදුකිරීමට සියලු කටයුතු සූදානම් බව බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම් එම් එස් කේ බණ්ඩාර මාපා මහතා සඳහන් කරයි.

State

අද (24) මධ්‍යම රාත්‍රීයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණයක් අනුව නිකුත් කර තිබේ.

State

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ලිපියක් මඟින් දැනුම් දී තිබේ.

State

සැප්තැම්බර් 20 වැනිදා සිකුරාදා දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.