ආගමික ස්ථානවලට සූරිය පැනල ලබා දීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වනබව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයාමේ බව පැවසීය.
-
Details
-
State
ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබේ.
-
Details
-
State
අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
-
Details
-
State
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට අන්තර්වාර බස් ගාස්තු සංශෝධනය කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කරයි.
එම නිවේදනය මෙසේය.
-
Details
-
State
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල සැලකිල්ලට ගෙන තිබේ.
-
Details
-
State
මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූ පිරිසකට රුපියල් 50,000 ක ප්‍රතිදානයක් ලබා දෙන බවට සංසරණය වන පණිවිඩ ව්‍යාජ බව විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ(අනුකුලතා) මේනකා පතිරණ මහත්මිය සඳහන් කරයි.
-
Details
-
State
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් පත්කිරිම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
-
Details
-
State
2024 දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ අයදුම්පත් භාරගැනීම 2024.10.07 වන දින සිට 2024.10.21 දින දක්වා දීර්ඝ කර තිබේ.
-
Details
-
State
ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ උණ්ඩ නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.
-
Details
-
State
එළැඹෙන නොවැම්බර් 14 පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඒකාබද්ධ අරමුදලින් රුපියල් බිලියන 05ක මුදලක් වෙන් කිරීමටත් 2025 වර්ෂය සඳහා තවත් බිලියන 06ක මුදලක් ඉදිරි අයවැයෙන් වෙන් කිරීමටත් අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමි වූ බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධ ශාසන අගමික සහ සංස්කෘතික කටයුතු ,ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි .
-
Details
-
State
ආනයනික අල සහ ලූණු මත බදු පැනවීම නිසා දේශීය ගොවියාට තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනීමේ අවස්ථාවක් හිමිවන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
-
Details
-
State
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. ආලෝක බණ්ඩාර මහතා පත් කර තිබේ.
-
Details
-
State
මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
-
Details
-