හෙට ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් සම්ප්‍රේෂණ මාර්ගයක බිඳවැටීමක් හේතුවෙන් හදිසි අලුත්වැඩියාවක් සඳහා හෙට (26) පෙරවරු 09 සිට අනිද්දා අලුයම 3 දක්වා (පැය 18ක්) කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි.