Saturday, April 19, 2025
Follow Us
අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය තෙදිනකින් කල් යයි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පැවැත්වෙන 2024 උසස් පෙළ විභාගය දින 3කින් කල් දමා ඇති බවත් ඒ් අනුව හෙට (27) අනිද්දා ( 28) සහ 29 තෙදින මෙම විභාගය නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ.

.2024 11 26 at 17.59.10