රාජ්ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.
නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
77 වන ජාතික නිදහස් දිනය හේතුවෙන් දිවයින පුරා ඇති සියලුම සුරාසැල් හෙට (04) වසා තැබීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වාර ප්‍රවේශපත් මිල දී ගත් පාසල් දූ දරුවන්, කාර්මික විද්‍යාල විශ්වවිද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රී ලංගම බස් රථවල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති (වැ.බ.) සඳහන් කරයි.
වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබේ.
සහල් සඳහා පවතින පාලන මිල කිසිසේත්ම වෙනස් කිරීමක් සිදු නොකරන බවත් ගොවියාට වී සඳහා සාධාරණ සහතික මිලක් වී අලෙවි මණ්ඩලය ප්‍රකාශයට පත්කළ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අපොස සාමාන්‍ය පෙල විභාගයේ 2024 (2025) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
The Cabinet of Ministers on Sunday approved proceeding with the selection of an integrator to implement a new Employee Provident Fund (EPF) Management System to improve efficiency in handling country’s largest pension fund.
මෙවර අපි සමරන්නෙ සුවිශේෂී නිදහස් දිනයක්. අතීතය දෙස බලාගෙන සැමරූ නිදහස් දිනයන් වෙනුවට මෙවර අපි නිදහස් දිනය සමරන්නෙ අනාගතය දෙස බලාගෙන බවත් අප ගමන් කරමින් සිටින්නේ නූතන දේශපාලන ලෝකයේ නොමැකෙන ආදර්ශයක් බවට මාතෘ භූමිය පත් කරන ගමනක් විය හැකි බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත සඳහා ප්‍රධාන ලේකම්වරු පත් කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවේදනයක් නිතුක්තර ඇත.
සෑම දෙනාගේම අයිතිවාසිකම් රැකෙන පරිදි සහ සියලු දෙනාගේ වටිනාකමක් දැනෙන ලෙසට ජීවත් විය හැකි රටක් ගොඩනඟන බවට පොරොන්දු වන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් පවසයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සේවා ලාභීන්ගේ ලිඛිත පැමිණිලි පමණක් කඩිනමින් ලබා ගැනීමට 071 40 33300 whatsapp අංකයක් ද හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලේඛන ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත් ස්ථාවරව ඉදිරියට යමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිදහස් දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Page 29 of 644

















