ලබන 06වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා රාජ්‍ය සේවකයින් වැඩි සංඛ්‍යාවක් සහ රාජ්‍ය සම්පත් වැඩි ප්‍රමාණයක් ඡන්ද විමසීමේ රාජකාරී කටයුතු සඳහා යෙදවීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව අද (20) නිවේදනය කරයි.
මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි කටයුතු කරන ලෙස එම කොමිෂන් සභාව රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටි.
එම නිවේදනය පහත සඳහන් පරදි වේ.