The Commissioner General of Health Sunanda Kariyapperuma says that the approval of the Secretary of Health has been sought for the commencement of grades from grade 8 to grade Dharmacharya in all Buddhist Sunday schools from November 7.
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යටතේ ක්‍රියාත්මක වන මහා භාරකාර දෙපාර්තමේන්තුව තමා යටතට පවරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.
"ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට-ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා" මැයෙන් සති අන්ත පුවත්පතක පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සාවද්‍ය, අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පවසනවා.
ඩෙල්ටා වෛරසය රටට ඇතුළු වීම පාලනය කිරීම සඳහා නිරන්තර අවධානයෙන් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
Prepares final agreement to obtain $ 3.6 b Oman loan to procure fuel
$ 500 m credit facility from India to go before Cabinet next week
Gammanpila reiterates no CPC price hike, no shortage of fuel despite long queues
Awaiting Finance Ministry approval for concession to withstand global oil prices
ඉදිරියේදී රට තුළ කුමන භාණ්ඩ වර්ග හිඟවේදැයි කියන්නට තමන් නොදන්නා බවත් ඇතැම් අමුද්‍රව්‍ය වර්ග හිඟවුවහොත් මෙරට ඇතැම් කර්මාන්ත පවා පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් උද්ගත වියහැකි බවත් වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීම බවත්, නිවැරදි දේ වෙනුවෙන් නොබියව තීරණ ගනිමින් ජනතා අවශ්‍යතා දෙස පමණක් බැලීමට සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
State Minister of Wildlife Wimalaweera Dissanayake has said he has realised that 99.9% of politicians are not involved in environmental destruction in the country.
Page 279 of 645