ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි.
දෙහිවල සත්වෝද්‍යානය තුළ පසුගිය මාස 03ක කාලය තුලදී උපත ලද ක්ෂීරපායි සත්ව පැටවුන් සඳහා සුදුසු නම් තැබීමට අවුරුදු 18න් පහල දුදරුවන්ට අවස්ථාවක් ලබා දීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබෙනවා.
උත්සව සමයේ සංචරණය කරන්නේ නම්, බූස්ටර් එන්නත ලබාගැනීම අනිවාර්ය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
President Gotabaya Rajapaksa has appointed five members to the Right to Information (RTI) Commission today.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කැඳවා තිබෙනවා.
නැනෝ දියර පොහොර කෑන් පුපුරායාම සම්බන්ධයෙන් මේ වන විට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා.
අප්‍රිකානු කලාපයේ රටවල් 6 ක සිට පැමිණෙන පුද්ගලයින්ට මෙරටට ඇතුළුවීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට තීරණය කළේ පවතින තත්ත්වයන් පිළිබඳ සලකා බලා ලෝක සෞඛ්‍ය සංවිධානයේද අදහස් සැලකිල්ලට ගෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
නත්තල් දිනයේදී සංචාරක අමාත්‍යංශයේ අනුමත හෝටල්වලට මත්පැන් අලෙවි කිරීම සඳහා අවසර ලබාදී ඇති බවට කොළඹ අගදරගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිදුකළ ප්‍රකාශය සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරනවා.
නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කෙරෙන ජනණ යන්ත්‍රය අනිද්දා වන විට ජාතික විදුලි පද්ධතියට එක්කර ගැනීමට හැකිවනු ඇතැයි විදුලිබල අමාත්‍යංශය පවසනවා.
Page 254 of 645