Tuesday, February 24, 2026
Follow Us
ජනවාරියේ ණය වාරිකය ගෙවීමට සුදානම් - රජයෙන් ප්‍රකාශයක්

පැහැර හැරීමකින් තොරව සියලු ණය ගෙවා දැමීමට රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

විපක්ෂය අනවශ්‍ය බියක් ඇති කිරීමට උත්සාහ කළද රජය මෙම වසරේදීත් ඩොලර් බිලියන 06කට ආසන්න ණය ගෙවා දැමු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

(Neth)