Saturday, May 02, 2026
Follow Us
State

රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරිය සඳහා වාර්තා කිරීම මෙන්ම නැවත පාසැල් විවෘත කිරීම හේතුවෙන් අද සිට ධාවනය කෙරෙන ලංගම බස් රථ සහ කාර්යාල දුම්රිය ප්‍රමාණය ඉහළ දමා තිබෙනවා. ලංකා ගමන ගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ බස් රථ 5,000 කට අධික සංඛ්‍යාවක් දෛනිකව ධාවනයට එක්කරන බවයි.

State

පුරප්පාඩු පවතින ජාතික පාසැල්වල විදුහල්පති තනතුරු 92 ක් සඳහා මේ වන විට සම්මුඛ පරීක්ෂණ බොහොමයක් සිදු කර අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නෙත් නිවුස් වෙත පැවසුවේ ඉතිරි සම්මුඛ පරීක්ෂණ අවසන්වූ වහාම එම ජාතික පාසැල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පියවීමට කඩිනමින් පියවර ගන්නා බවයි.

State

රාජ්‍ය සේවා කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි

State

2022 වර්ෂයේ පළමු පාසැල් වාරය අදින් ආරම්භ වනවා. පාසැල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පාසැල් කටයුතු පවත්වාගෙන යා යුතු බවට බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.

State

රට තුළ පවතින තත්ත්වය හමුවේ විදුලි ජනනය සඳහා වැයවන පිරිවැය ද ඉහළ ගොස් ඇතැයි විදුලිබල අමාත්‍යංශය පවසනවා. කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බවයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ.

State

Jayasundara says that after his retirement on January 31st from his post as the Secretary to the President, he will not accept any government position or advisory position.

State

පොහොර භාවිත නොකළ ගොවීන්ට කෘෂි වන්දි නැහැ

State

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැති විශේෂ ආශිර්වාද පූජාවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වුණා. එම විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබාගැනීමෙන් පසු විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදැක කෙටි පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

State

Prime Minister Mahinda Rajapaksa urged all citizens to come together in making the year 2022 an year of winning challenges.

State

c ගැන ගත් තීරණය

State

රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට ද යම් බලපෑමක් එල්ලවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. කෙසේවෙතත් රටතුළ ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා වැඩපිළවෙලක් සකස් කරමින් ඇති බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

State

නව වසර වෙනුවෙන් දිවයිනේ සියලු බන්ධනාගාරවල රැදවියන්ට අද උදෑසන සහ දහවල් වේල් සදහා විශේෂ ආහාර ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උදෑසන ආහාර වේලට කිරිබත් සහ දහවල් ආහාරයට කහ බත් හෝ බූරියානි වේලක් ලබාදෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ.

State

ජනවාරි අවසන් වෙන්න කලින් හඳුන්වා දෙන දේ

State

ඉන්ධන හිඟයක් ඇති නොවන බව කියයි

State

කෙතරම් අභියෝග පැමිණියත් හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැපවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

State

බස් ගාස්තු මෙන් දුම්රිය ගාස්තු ද වැඩි කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලබන බැවින් එම තත්ත්වය මගහරවා ගැනීම සඳහා දුම්රිය ගාස්තු ද වැඩි කළ යුතු බවට සිය දෙපාර්තමේන්තුව ප්‍රවාහන බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද සිදු කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

State

ඔබත් අදම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙන්න

State

ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා , එම සංචාරය නිමා කර අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේ.