Sunday, May 03, 2026
Follow Us
State

හෙටත් පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක්

State

Energy Minister Udaya Gammanpila has said that the current crisis in Sri Lanka is more dangerous than LTTE terrorism. The Minister also stated that at present diesel is only available in Sri Lanka for 4 days.

State

විභාග කොමසාරිස් ජනරාල්ගෙන් දැනුම්දීමක්

State

ඩීසල් නැවක් තවමත් කොළඹ වරායේ පිටත

State

ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ නැවත ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සීමා සහිත ජාතික කඩදාසි සමාගම සතු ඇඹිලිපිටිය කඩදාසි කම්හල වසා දමා ඇත්තේ 2012 වර්ෂයේ සිටයි.

State

අද සිට කහ කිලෝග්‍රෑමයක් රුපියල් 2,400 ක මුදලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ කුළුබඩු සංස්ථාව හා සතොස හරහා එම මිලට කහ මිලදීගත හැකි බවයි.

State

රටේ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහජන උපයෝගිතා කොමිසමට සහ ජනතාවට සහතික වී තිබෙනවා.

State

යුක්රේනයේ යුද ගැටුම්වලට මැදිව සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සඳහා මැදිහත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. යුක්රේන – පෝලන්ත දේශසීමා හරහා ඔවුන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

State

අනුගමනය කළ යුතු ක්‍රමවේදය

State

සරසවි ආරම්භය ගැන දැනුම්දීමක්

State

“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාලය මාස 03 කින් දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින්. “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාලය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණා. මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පි්හිටුවනු ලැබුවේ ඉකුත් මස 26 වනදායි.

State

ප්‍රවාහන රාජ්‍ය ඇමතිගෙන් පෞද්ගලික බස් හිමියන්ට පණිවිඩයක්

State

විදුලි අර්බුදය තවත් වැඩිවෙයි

State

ගම්මන්පිලගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

State

තෙල් මිල ගැන විතරක් මගෙන් ඇයි නිත්‍ය ප්‍රකාශ ඉල්ලන්නේ?

State

ඔබේ ප්‍රදේශයට විදුලි කපන වේලාව මෙතනින් බලන්න

State

හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

State

ප්‍රවාහන-ඉන්ධන අර්බුදය ගැන බැසිල් කිව්ව කතාව